Pages

Monday, March 26, 2012

මොබයිල් ෆෝන් අන්ලොක් කිරීම පිළිබද සටහනක්.

අද මම කියන්න යන්නනේ මොබයිල් ෆෝන් එක අන්ලොක් කිරීම සම්බන්දව විස්තර ටිකක්ය.මොබයිල් ෆෝන් සදහා මෙම අගුල් දන්නට හේතුව නම් එම සමාගමේ ඒවා පමණක් බාවිතා කරන්නට ඉඩ සැලැස්වීමය.උදාහරණක් කියනවනම් සමහර රටවල දුරකථන ගිණුමක් සමගම දුරකතනයක් නොමිලේ ලබාදේ.හැබැයි ඒ දෙන්නේ එම ජලය තුල පමණක් බාවිතා කරන්නය.වෙනත් ජාල පහසුකම් ලබා ගැනීමට
නොහැකි වන ලෙස අගුල් දාමය.පිට රට වලින් ගෙන දුරකථන අප රටේ වැඩ කරන්නේ නැත්තේ ඒ හේතුව නිසාය.යම් ආයතනයකින් දුරකතනයක් එය අගුල් දමා ඇත්නම් එම සිම් එකම දාගෙන වෙනත් රටකට ගොස් බාවිතා කිරීමේ හැකියාවක් පවතී.එය අපි රෝමිං පහසුකම ලෙස හදුන්වයි.එහෙත් වෙනත් සිම් එකක් බාවිතා කිරීමට සැලසුන හොත් විවිද කෝඩ් ඉල්ලා සිටි.

Saturday, February 25, 2012

පරිගණක දෙකක් නෙට්වර්ක් කිරීම (Networking) සහ එමගින් ප්‍රයෝජන ගැනීම.( 3 වන නිබන්දනය )

ඔබ පරිගණක දෙකක් සම්බන්ද කිරීම(Networking) සහ ඒ පිලිබදව විස්තර දැනගැනීමට මෙතනින් යන්න.

මේ ලිපියෙන් ලබාදීමට බලාපොරොතු වන්නේ පරිගණක ජාල ගත කර ඇති විට Server එකක් ලෙස ප්‍රයෝජන ගන්නා ආකාරය පිළිබදව දැනුවත් කිරීමටය.මෙම ලිපියෙන් පරිගණක දෙකක් පමණක් නොව පරිගණක දෙකකට වඩා වැඩි ගණනක් ජාල ගත කර ඇති අයටත් ප්‍රයෝජනවත් වේ

දැන් අපි මුලින්ම බලමු සර්වර් එකක් කියන්නේ මොකද්ද කියලා.සර්වර් එකක් කියන්නේ දත්ත ගබඩා කර තබන තැනක්.මෙම ක්‍රමය දැනට පාවිච්චි කරන පරිගණකය හැර වෙනත් පරිගණක එකක් හෝ වැඩි ගණනක් පාවිච්චි නොකර තබා ඇති අයට වඩාත් ප්‍රයෝජනවත් වේ.අපි පරිගණක පාවිච්චි නොකරන්නේ මුලිකවම වේගය අඩු අද කාලෙට ගලපෙන්නැති විටය.එවිට ඔබ Server එකක් ලෙස එම පරිගණක බාවිතා කල හැක.එම පරිගණක වල යම් උපාංගයක් කැඩී ඇත්නම් ඔබට එම තැනට මිල ගණන් වලින් අඩු උපාංගයක්

Saturday, February 11, 2012

පරිගණක දෙකක් නෙට්වර්ක් කිරීම (Networking) සහ එමගින් ප්‍රයෝජන ගැනීම.( 1වන නිබන්දනය )

ඔන්න යාලුවනේ අද මම කියන්න යන්නේ පරිගණක දෙකක් තියන කෙනෙකුට කළහැකි දේවල් ගැනයි.ඒ තමයි පරිගණක දෙකක් නෙට්වර්ක් කර ගෙන ගතහැකි ප්‍රොයෝජන ගැනයි.ඕනෑම අයකුට ලේසියෙන් කරන්න පුළුවන්.පරිගණක දෙකකට වඩා වැඩි ගණනක් නෙට්වර්ක් කිරීමට විශේෂ දැනුමක් අවශ්ෂය වෙනවා.නෙට්වර්ක් කිරීම යන්නෙන් අදහස් කරන්නේ පරිගණක දෙකක් හෝ ඊට වැඩි ගණනක එකිනෙක සම්බන්ද කිරීමයි.නෙට්වර්ක් කිරීම මගින් ඇතිවන ප්‍රදාන වාසිය වන්නේ එක පරිගනකයක තිබෙන දත්ත(data) අනිත් පරිගණකයට ලේසියෙන්ම ලබා දියහැකි වීමය.දැන් අපි බලමු පරිගණක දෙකක් නෙට්වර්ක් ඇති විට ගන්න පුළුවන් ප්‍රයෝජන ගැන.

පරිගණක දෙකක් නෙට්වර්ක් කිරීම (Networking) සහ එමගින් ප්‍රයෝජන ගැනීම.( 2වන නිබන්දනය )

ඔබ පරිගණක දෙකක් සම්බන්ද කිරීම(Networking) සහ ඒ පිලිබදව විස්තර දැනගැනීමට මෙතනින් යන්න.

මේ ලිපියෙන් ලබාදීමට බලාපොරොතු වන්නේ පරිගණක ජාල ගත කර ඇති විට ප්‍රොයෝජන ගන්න ආකාරය පිළිබදව දැනුවත් කිරීමටය.මෙම ලිපියෙන් පරිගණක දෙකක් පමණක් නොව පරිගණක දෙකකට වඩා වැඩි ගණනක් ජාල ගත කර ඇති අයටත් ප්‍රයෝජනවත් වේ.

දැන් බලමු අපි ගොනු , ෆෝල්ඩර්ස් , ප්‍රින්ටර් යනාදිය හුවමාරු කරගන්න ආකාරය------------------------.

ඒ සදහා My Network Place  විවෘත කර එහි තිබෙන View Workgroup Computer එක මත ඩබල් ක්ලික් කර විට අපි ජාල ගත කරපු පරිගණක අප ලබාදුන් නම් වලින් පෙන්වයි.එම අයිකන මත ඩබල් ක්ලික් කර විවෘත කරගැනීමෙන් හුවමාරු කරගත් හැකි ගොනු , ෆෝල්ඩර්ස් , ප්‍රින්ටර් ආදීන් පෙන්වයි.පහත තිබෙන