Pages

Tuesday, February 26, 2013

බ්ලොග් එකේ Navigation Bar එක අයින් කරන ආකාරය. | How To Remove Blogger Navigation Bar. - Sinhala


දැන් මම කියන්න යන්නේ කොහොමද බ්ලොග් එකේ Navigation Bar එක අයින් කරන්නේ කියලා.එක කරන්න ඉතාමත් ලේසි.

පියවර ,

1.මුලින් බ්ලොග් අඩවියට Log වෙන්න.
2.ඉන්පසු Template කියන එකට යන්න.
3.එහි ඇති Edit HTML වෙත යන්න.


4.Variable definitions යන්න සොයන්න.( Ctrl + F එබීමෙන් Search Box එක ලබා ගන්න. )
5. #navbar-iframe {   height:0px;   visibility:hidden;   display:none   } යන Code එක ඊට උඩින දන්න.


6.ඉන් පසු Template එක Save කරන්න.

Code එක භාගත කරන්න.
භාගත කල ගණන :

දැන් Navigation Bar එක නැතිවී ඇති ආකාරය දැක ගත හැකි වේ.අයිත් එය ලබා ගැනීමට ඔබ දැමු Code එක අයින් කරන්න.

© මෙම ලිපියේ අයිතිය ලිපි ගබඩාවේ ඇඩ්මින් සතු වේ.

No comments:

Post a Comment