1. ඉලෙක්ට්‍රොනික් ගැන මුල ඉදන් ඉගෙන ගන්න කැමතිද ? වැඩි ඉල්ලීම මත ලගදීම් ආරම්භ කරයි.
  2. ලිපි සෙවීම සදහා පටුන බාවිතා කරන්න.
  3. අපගේ රසික පිටු වලට සම්බන්ද වී අලුත් ලිපි ඉක්මනින් ලබා ගන්න.
  4. විද්‍යුත් තැපෑල මගින් අලුත් ලිපි ඉක්මනින් ලබා ගන්න.
  5. ඔබට අවශ්‍ය ලිපි, ඔබගේ ප්‍රශ්න, අදහස් හා යෝජනා අදහස් | යෝජනා | චෝදනා පිටුවට එක් කරන්න.
  6. අපගේ Chrome Extension එක Download කර ගන්න.
Showing posts with label දුරකථන සම්බන්ද ලිපි.. Show all posts
Showing posts with label දුරකථන සම්බන්ද ලිපි.. Show all posts

Thursday, February 28, 2013

Jailbreak නොකර මුදල් ගෙවා ලබාගන්නා iOS Apps නොමිලේ ලබාගෙන Install කරන ආකාරය. | How To Install Paid iOS Apps For Free Without Jailbreak. - Sinhala


Monday, March 26, 2012

මොබයිල් ෆෝන් අන්ලොක් කිරීම පිළිබද සටහනක්.


අද මම කියන්න යන්නනේ මොබයිල් ෆෝන් එක අන්ලොක් කිරීම සම්බන්දව විස්තර ටිකක්ය.මොබයිල් ෆෝන් සදහා මෙම අගුල් දන්නට හේතුව නම් එම සමාගමේ ඒවා පමණක් බාවිතා කරන්නට ඉඩ සැලැස්වීමය.උදාහරණක් කියනවනම් සමහර රටවල දුරකථන ගිණුමක් සමගම දුරකතනයක් නොමිලේ ලබාදේ.හැබැයි ඒ දෙන්නේ එම ජලය තුල පමණක් බාවිතා කරන්නය.වෙනත් ජාල පහසුකම් ලබා ගැනීමට
නොහැකි වන ලෙස අගුල් දාමය.පිට රට වලින් ගෙන දුරකථන අප රටේ වැඩ කරන්නේ නැත්තේ ඒ හේතුව නිසාය.යම් ආයතනයකින් දුරකතනයක් එය අගුල් දමා ඇත්නම් එම සිම් එකම දාගෙන වෙනත් රටකට ගොස් බාවිතා කිරීමේ හැකියාවක් පවතී.එය අපි රෝමිං පහසුකම ලෙස හදුන්වයි.එහෙත් වෙනත් සිම් එකක් බාවිතා කිරීමට සැලසුන හොත් විවිද කෝඩ් ඉල්ලා සිටි.

Wednesday, February 1, 2012

SMS බස් වහර ( සියලුම අකුරුවලින් ) | SMS Language. - Sinhala