පටුන.
- හැදින්වීම.
- WiFi ආකාරයෙන් අන්තර්ජාල පහසු කම ලබා ගැනීමට මුලිකව තිබිය යුතු දේවල්.
- WiFi Router එක මිලදී ගැනීමෙන් ලැබෙන දේවල්.
- WiFi Router එකේ ඉදිරිපස ඇති දේවල් වල විස්තර.
- WiFi Router එකේ පිටුපස ඇති දේවල් වල විස්තර හා කේබල් සම්බන්ද කරන ආකාරය.
- WiFi Router එකේ Settings සකස් කරන ආකාරය.
- උපකරණ වලට Wireless අන්තර්ජාල පහසු කම ලබා ගන්නා ආකාරය.
- වෙනත් කරුණු.
හැදින්වීම.
මම දැන් කියල දෙන්න යන්නේ ZTE ZXV10 W300 රවුට එකකින් කොහොමද Wi Fi පහසුකම ලබා ගන්නේ කියලා.මෙම රවුට එක ගැන පමණක් කියල දුන්නාට අනෙක් රවුට එකකින් මෙම පහසුකම ලබගනිමේදීත් මෙම ලිපිය ප්‍රයෝජනවත් වේවි.පහත රුපයේ තියෙන්නේ ZTE ZXV10 W300 රවුට එකයි.WiFi ආකාරයෙන් අන්තර්ජාල පහසු කම ලබා ගැනීමට මුලිකව තිබිය යුතු දේවල්.
මම කියන්නන යන්නේ Wi Fi රවුටර් එකකින් අන්තර්ජාල පහසුකම ලබා ගන්නා ආකාරය ගැනයි.මෙම පහසුකම ලබා ගැනීමට අවශ්‍යය තාවයන් තුනක් තිබේ.ඒවා නම්,- ADSL (Asymmetric Digital Subscriber Line) ආකාරයෙන් ලබාගන්නා අන්තර්ජාල පහසුකමක් තිබීම.
- තරංග ප්‍රචානය කරන Wi Fi Route එකක් තිබීම.
- Wi Fi ලබා ගැනීමේ පහසුකම ඇති උපකරණ (පරිගණකය , දුරකථනය ආදිය.) තිබීම.
Wi Fi dongle |
කුමන ආකාරයෙන් හෝ අන්තර්ජාල පහසුකම උපකරණ කිහිපයකට ලබා ගැනීමේදී ඒ එක් එක් ඒවා සදහා ලැබෙන අන්තර්ජාල පහසුකම බෙදී යයි.එවිට එක් උපකරණයකට ලැබෙන අන්තර්ජාල වේගය අඩුවේ.
WiFi Router එක මිලදී ගැනීමෙන් ලැබෙන දේවල්.
මෙම රවුට එක මිලදී ගැනීමේදී අපිට ලැබෙන දේවල් මොනාද කියලා බලමු.1.මෙම රවුට එක.
2.Splitter එකක්.
Splitter එකක් යනු ලැබෙන දුරකථන Line එක Phone Line එක හා Modem Line එක ලෙස දෙකට කඩන උපාංගයකි.Phone එක සහ Modem එක ( WiFi Router එක ) නිවැරදිව මෙයට සම්බන්ද කල යුතුය.නැතහොත් Phone එක් සද්දයක් හා Modem එකෙන් අන්තර්ජාල පහසුකම ලබාගත නොහැකි වේ.පහත රුපයේ දකින්නේ එයයි.Phoene හා Modem ලෙස එහි ලියා තිබේ.
3.Power Adapter එකක්.
මෙමගින් තමයි රවුට එකට විදුලිය ලබා දෙන්නේ.
4.Telephone Cable
Splitter එකට සම්බන්ද වී කේබලයක් තිබේනම් Telephone කේබල එකක් පමණක් හම්බවේ.Splitter එකට කේබලයක් සම්බන්ද වී නොමැති නම් Telephone කේබල දෙකක් ලැබේ.එක කේබලයක් දුරකථන Line ඒකෙන් Splitter එකට සම්බන්ද වීමටත් අනෙක Splitter එකෙන් රවුට එකට සම්බන්ද වීමටත්ය.Splitter එකට සම්බන්ද වී කේබලයක් පවතීනම් කෙලින්ම දුරකථන ලයින් එකට සම්බන්ද කල හැක.එවිට අවශ්ය වන්නේ රවුට එකට සම්බන්ද කරන්න Telephone කේබල එකක් පමණි.
5.Ethernet Cable
මෙය හම්බවෙන්නේ එකක් පමණකි.මෙය බාවිතා වන්නේ රවුටරය හා පරිගණකය වයරය මගින් සම්බන්ද කිරීමටය.
Ethernet Cable එක පරිගණකයට සම්බන්ද වන තැන Telephone Cable එක සම්බන්ද කරන තැනට වඩා පොඩ්ඩක් ලොකුයි.එමගින් එම දෙක හදුනා ගත හැක.
6.මිට අමතරව රවුටරය පිළිබද විස්තර ඇතුලත් පොතක් හා වගකීම් කඩ්ඩේකක් ලැබේ.
WiFi Router එකේ ඉදිරිපස ඇති දේවල් වල විස්තර.
මෙය කියන්න කියල හිතුවේ ඔබට මෙය සම්බන්ද කිරීමේදී හෝ බාවිතා කිරීමේදී යම් දෝෂයක් පැමිණිය හොත් එය නිවැරදි කර ගැනීමට පහසුවක් වන නිසාය.දැන් අපි බලමු රවුටර් එකේ ඉදිරි පෙනුමේ ඇති දේවල් වල විස්තර ටිකක්.
ඉදිරියේ තියෙන්නේ රවුටර් සම්බන්ද බල්බයි.එමගින් රවුටරය තුල සිදුවන ක්රියාවලිය පිළිබද යම් අවබෝදයක් ලබාගත් හැක.දැන් අපි බලමු මෙම බල්බ පිලිබදව විස්තර එකෙන්නෙක අරගෙන,
පළමු බල්බය.
පළමු බල්බය ලෙස අපිට ලැබෙන්නේ Power එක පිළිබද කියන බල්බයයි.
- මෙය දැල්වී නොතිබේනම් මෙම රවුටර් එකට විදුලිය ලැබී නොමැත.
- මෙය රතු පාටින් දැල්වී තිබේනම් රවුටර් එකට විදුලිය සම්බන්ද වී පවතින අතර වැඩ කිරීමට රවුටර් එක සුදානම් වන බවයි.
- මෙය කොළ පාටින් දැල්වේ නම් රවුටර් එකට විදුලිය සම්බන්ද වී ඇති අතර වැඩ කිරීමට සුදානම් බවයි.
දෙවන බල්බය ලෙස අපිට ලැබෙන්නේ DSL ( Digital Subscriber Line ) එක පිළිබද කියන බල්බයයි.
- මෙය දැල්වී නොතිබේනම් ටෙලිෆෝන් කේබලය රවුටර් එකට සම්බන්ද කර නොමැත.
- මෙය කොළ පාට බල්බය නිවී නිවී පත්තු වේ නම් ටෙලිෆෝන් කේබලය හා රවුටරය සමග සම්බන්ද වෙමින් පවතී.
- මෙය කොළ පාටින් දල්වෙනම් ටෙලිෆෝන් කේබලය හා රවුටරය සම්බන්දවි ඇත.
තුන්වෙනි බල්බය.
තුන්වෙනි බල්බය ලෙස අපිට ලැබෙන්නේ Internet සම්බන්ද තාවය පිළිබද අදහසක් දෙන බල්බයයි.මෙම බල්බය දැල්වෙන්නේ දෙවන බල්බය දැල්වී ඇති විටය.ඇයි කිවහොත් ටෙලිෆෝන් කේබලය හා රවුටරය සමග සම්බන්ද වීම මුලින් සිදුවිය යුතු නිසාය.
- මෙය දැල්වී නොතිබේනම් ADSL සම්බන්දතාවය ලැබී නොමැත.( ටෙලිෆෝන් කේබලය රවුටර් එකට සම්බන්ද කර නොමැත. )
- මෙය රතු පාටින් දැල්වේ නම් ADSL සම්බන්දතාවය සම්බන්ද වෙමින් පවතී.
- මෙය කොළ පාටින් දල්වෙනම් ADSL සම්බන්දතාවය ලැබී ඇත.
- මෙය කොළ පාට බල්බය නිවී නිවී පත්තු වේ නම් ADSL සම්බන්දතාවය රවුටර් එකට ලැබී ඇති අතර රවුටර් එක හා එයත් සමග සම්බන්ද ( වයර මගින් හෝ නැතිව ) උපකරනයෙන් අන්තර්ජාලයට සම්බන්ද වී ඇත.රවුටර් එක හා එය හා සම්බන්ද උපකරණය අතර දත්ත හුවමාරු වේ.
හතරවන බල්බයේ සිට හත්වන බල්බය දක්වා.
හතරවන බල්බයේ සිට හත්වන බල්බය දක්වා ඇති බල්බ මගින් රවුට එක සමග වයර මගින් සම්බන්ද උපකරණ පිළිබද අදහසක් ලබා දෙයි.
හතරවන බල්බයේ සිට හත්වන බල්බය දක්වා ඇති බල්බ මගින් රවුට එක සමග වයර මගින් සම්බන්ද උපකරණ පිළිබද අදහසක් ලබා දෙයි.
- මෙය දැල්වී නොතිබේනම් උපකරණ රවුටරය සමග වයර මගින් සම්බන්ද වී නොමැත.
- මෙය කොළ පාටින් දල්වෙනම් රවුටරය සමග වයර මගින් සම්බන්ද උපකරණ සමග දත්ත හුවමාරු කිරීමට හැකියාවක් පවතී.
- මෙය කොළ පාට බල්බය නිවී නිවී පත්තු වේ නම් රවුටරය හා රවුටරය සමග වයර මගින් සම්බන්ද උපකරණ සමග දත්ත හුවමාරු වෙමින් පවතී.
අටවන බල්බය.
අටවන බල්නය මගින් Wi Fi සම්බන්ද තාවය පිළිබද අදහසක් ලබා දෙයි.
පිටුපස පෙනුම ගැන කතා කරොත් ZTE ZXV10 W300 ජාතියේ රවුටයේ පිට්ටුපස බට්න් දෙකක් හා කේබල සම්බන්ද කරන ස්ථාන හයක් තිබේ.මෙහි වම්පස සිට කතා කරොත්,
පළමුව ලැබෙන්නේ විදුලිය ලබා දීම සදහා කේබලය සම්බන්ද කරන ස්ථානයයි.Power Adapter එක විදුලියට සම්බන්ද කර එහි කේබලය මෙතනට සම්බන්ද කල යුතුය.
දෙවෙනියට ලැබෙන්නේ විදුලිය රවුට එකට ලබා දීමට හා නොදීමට යෙදු බට්න් එකයි.එය ඔබා On කල විට රවුට එකට විදුලිය ලැබෙන අතර එය ඔබා Off කල විට විදුලිය රවුට එකට නොලැබේ.
තුන්වෙනියට ලැබෙන්නේ Wi Fi ලබා ගැනීමට යෙදු බට්න් එකයි.එය ඔබා On කල විට Wi Fi සම්බන්දතාවය ලැබේ.එය ඔබා Off කල විට Wi Fi සම්බන්දතාවය විසන්ඳි වෙයි.මිට අමතරව රවුට එක සකස් කරන තැනින්ද මෙය කරගත හැක.එය පසුව සදහන් වේ.
හතර වෙනි එකේ සිට හත වෙනි එක දක්වා ලැබෙන්නේ වයර මගින් රවුට එකට උපකරණ සම්බන්ද කරන ස්ථානය.රවුට එක අනුව රවුට එකට උපකරණ සම්බන්ද කරන ස්ථාන අඩු වැඩි වේ.උපකරණ සම්බන්ද කරන්නේ Ethernet කේබලය මගින් ය.එහි පිලිවල ඉහත හා පහත රුපයේ දැක්වේ.
අට වෙනියට හෙවත් අවසානයට ලැබෙන්නේ දුරකථන වයරය රවුට එකට සම්බන්ද කරන ස්ථානයයි.එය පහත රුපයේ ආකාරයට සම්බන්ද කල යුතුය.ගෙදරට ලැබෙන Line එක Splitter එකේ වයර එකක් පමණක් සම්බන්ද කල හැකි පැත්තට සම්බන්ද කර Splitter එකේ වයර දෙකක් සම්බන්ද කර හැකි පැත්තේ Modem ලෙස සදහන් තැනින් රවුට එකේ අටවන ස්ථානයට හෙවත් LINE කියන ස්ථානයටද අනෙක් එක ( Phone ලෙස සදහන් තැනින් ) දුරකතනයටද වයර මගින් සම්බන්ද කල යුතුය.නිවැරදිව සම්බන්ද නොවුන හොත් Phone එක් සද්දයක් හා Modem එකෙන් අන්තර්ජාල පහසුකම ලබාගත නොහැකි වේ.
දැන් අපි සියල්ල ඉදිරි පෙනුම මගින් බල්බ පිළිබද දැනගත් අතර පිටුපස පෙනුම මගින් වයර හා බට්න් පිලිබදව දල අවබෝදයක් ලබා ගන්නැති.මේ පිළිබද හොදටම අවබෝද වීමට නම් ප්රයෝගිකව ඔබ මෙය කල යුතුය.
මෙවිට ඔබට රවුට එකට ඇතුල් වීම සදහා Username එකක් හා Password එකක් අසයි.එම ස්ථාන දෙක සදහාම admin ලෙස සදහන් කර Login කරන්න.මෙය ලැබුනේ නැති වුනොත් පොඩි වෙලාවකින් කරන්න.මෙය ලැබෙන්නැති වෙන්නේ පරිගණකය හා රවුට එක සම්බන්ද වී නොමැති විටය.මෙය සම්බන්ද වීමට පොඩි වෙලාවක් ගත වේ.එවිටත් නොලැබේ නම් වයර මගින් සම්බන්ද කිරීම පරික්ෂා කර බලන්න.
දැන් ඔබ රවුට එක සකස්කරන තැනට පැමිණ තිබේ.එහි ඇති Interface Setup කියන එකේ Internet කියන එකට යන්න.මෙහිදී තමයි අන්තර්ජාල පහසුකම ලබා ගැනීමේදී මුලික සකස්කිරීම් කරන්නේ.දැන් බලමු එය කරන හැටි.

4.ඉන්පසු Default Route යටතේ ඇති Yes යන්න ලබාදෙන්න.
5.අන්තිමට Save ලෙස ලබා දෙන්න.
දැන් අන්තර්ජාල පහසුකම ලබා ගැනීම සදහා මුලික සකස් කිරීම් කල පසු තියෙන්නේ Wi Fi එක සදහා ආරක්ෂක පදයක් දැමීමටය.ඔබේ Wi Fi රවුට එක මගින් ඔබ හෝ වෙනත් කෙනෙක් වයර නැතිව ( Wi Fi මගින් ) අන්තර්ජාල පහසුකම ලබා ගන්නේ නම් මෙම මුර පදය ලබා දිය යුතුය.එම නිසා මෙය මතක තබා ගැනීමෙන් ඔබට පහසුවක් වේවි.අමතක වුවහොත් නැවතත් මෙම ස්ථානයට පැමිණ දැනගත හැක.මේ සදහා Interface Setup යටතේ ඇති Wireless කියන තැනට යන්න.එහි මදක් පහලට වන්නට ඇති Pre-Shared Key ලෙස එම ස්ථානයට ඔබට කැමති ආරක්ෂක පදයක් දමා Save කරන්න.Pre-Shared Key ලෙස නොතිබේ නම් Authentication Type යටතේ ඇති WPA2-PSK යන්න තෝරන්න එවිට ආරක්ෂක පදය දමා Save කරන්න.
දැන් අන්තර්ජාල පහසුකම ලබා ගැනීමට රවුට එකේ Settings සදා අවසන්ය.දැන් රවුට එක Restart කල යුතුය.ඒ සදහා Maintenance යටතේ ඇති SysRestart තැනට යන්න. එතන System Restart with එකට Current Settings යන්න දී Restart කරන්න.දැන් රවුට එක මගින් අන්තර්ජාල පහසුකම් ( වයර මගින් හෝ නැතිව ) ලබා ගැනීමට හැකි වේ.
පරිගණකයේ නම් Taskbar එක් ඇති අන්තර්ජාල පහසුකම පෙන්වන තැනට යන්න.එතන ZTE ලෙස සදහන්ව ඇති එක ( ඔබගේ රවුට එක. ) මත ක්ලික් කරන්න.( ZTE ලෙස එතන නොපෙන්වයි නම් රවුට එකේ සහ පරිගණකයේ Wi Fi , On කල යුතුය.රවුට එකේ Wi Fi On කරන්නේ පිටුපස ඇති බට්න් එකෙන්වේ.( ආකාරය ඉහත සදහන් වේ ) )දැන් එතන තියෙන Connect Automatically කියන එක කැමතිනම් ටික් කර Connect බොත්තම ක්ලික් කරන්න.Connect Automatically ටික් කර විට ඔබට පහසුවක් වේවි.
දැන් ඔබට මෙම මුර පදය ලබා දෙන්නට ඒවි එතනට මුර පදය දමා Ok කරන්න.
දැන් ඔබට අන්තර්ජාල පහසුකම Wi Fi මගින් ලැබේ.
දුරකථනයක් නම් Settings මගින් අන්තර්ජාල පහසුකම ලබා ගන්නා තැනින් ZTE ලෙස සදහන්ව ඇති එක ( ඔබගේ රවුට එක. ) මත ක්ලික් කරන්න.එවිට මුර පදය ලබා දෙන්නට ඒවි එතනට මුර පදය දමා අන්තර්ජාල පහසුකම WiFi මගින් ලබා ගන්න.
මේ සදහා Interface Setup යටතේ ඇති LAN කියන තැනට යන්න ඕනේ.එහි තිබෙන Main IP Address යටතේ ඇති අංක වෙනස් කිරීමෙන් රවුට එකට සම්බන්ද වීමේදී යොදන අංකය වෙනස් කල හැක.නමුත් අපිට ඕන අංකයක් යෙදිය නොහැක.පහත දක්වා තිබෙන්නේ එම අංකයි.මෙම පරාස අතුරින් ඕන අංකයක් යෙදිය හැක.මෙම අංක පවුද්ගලික ජාල සදහා පමණක් යොදන අංක පරාස වේ.
Class A 10.0.0.0 - 10.255.255.255
Class B 172.16.0.0 - 172.31.255.255
Class C 192.168.0.0 - 192.168.255.255
මේ සදහා Maintenance යටතේ ඇති Administration කියන තැනට යන්න ඕනේ.එහි ඇති New Password තැනට ඔබ යොදන අලුත් මුර පදයත් Confirm Password කියන තැනට එම පදයම නැවතත් යොදා Save කරන්න.මෙතැන පසුව රවුට එකට සම්බන්ද වීමේදී යොදන මුර පදය දැන් ඔබ යෙදු මුර පදයයි.
දැන් මම කියන්න යන්නේ කොහොමද WiFi එකට නමක් දන්නේ කියලා.WiFi එකට සාමාන්යෙන් නමට එන්නේ ZTE කියලා.එය වෙනස් කිරීම සදහා Interface කියන එකේ Wireless කියන එකට යන්න.එහි ඇති SSID කියන තැනට තමන් කැමති නමක් ලබාදී Save කරන්න.
දැන් ඉතින් මෙම නිබන්දනයත් අවසන් කරන්නයි හදන්නේ.මම හිතනවා ඔබ මෙමගින් ලොකු ප්‍රයෝජනයක් ලබා ගන්නැති කියලා.
මෙම නිබන්දනයේ අඩුපාඩු , අදහස් , චෝදනා හා වෙනත් යමක ඔබට පැවසීමට තිබේනම් Comment කරන ලෙස ඉල්ලා සිටිමි.එමගින් මෙය පවත්වා ගැනීමට ලොකු දායකත්වයක් ලැබේ.ඔබ කැමතිනම් මගේ මේ Blog එක සදහා Join This Site මගින් මෙම Blog එකට සම්බන්ද වෙන්න.
අටවන බල්නය මගින් Wi Fi සම්බන්ද තාවය පිළිබද අදහසක් ලබා දෙයි.
- මෙය දැල්වී නොතිබේනම් රවුට එකේ Wi Fi වීසන්දී ( Off ) කර ඇත
- මෙය කොළ පාටින් දල්වෙනම් රවුට එකේ Wi Fi සංදී ( On ) කර ඇත.
- මෙය කොළ පාට බල්බය නිවී නිවී පත්තු වේ නම් රවුටරය හා රවුටරය සමග වයර රහිතව සම්බන්ද උපකරණ සමග දත්ත හුවමාරු වෙමින් පවතී.
WiFi Router එකේ පිටුපස ඇති දේවල් වල විස්තර හා කේබල සම්බන්ද කරන ආකාරය.
පිටුපස පෙනුම ගැන කතා කරොත් ZTE ZXV10 W300 ජාතියේ රවුටයේ පිට්ටුපස බට්න් දෙකක් හා කේබල සම්බන්ද කරන ස්ථාන හයක් තිබේ.මෙහි වම්පස සිට කතා කරොත්,
පළමුව ලැබෙන්නේ විදුලිය ලබා දීම සදහා කේබලය සම්බන්ද කරන ස්ථානයයි.Power Adapter එක විදුලියට සම්බන්ද කර එහි කේබලය මෙතනට සම්බන්ද කල යුතුය.
දෙවෙනියට ලැබෙන්නේ විදුලිය රවුට එකට ලබා දීමට හා නොදීමට යෙදු බට්න් එකයි.එය ඔබා On කල විට රවුට එකට විදුලිය ලැබෙන අතර එය ඔබා Off කල විට විදුලිය රවුට එකට නොලැබේ.
තුන්වෙනියට ලැබෙන්නේ Wi Fi ලබා ගැනීමට යෙදු බට්න් එකයි.එය ඔබා On කල විට Wi Fi සම්බන්දතාවය ලැබේ.එය ඔබා Off කල විට Wi Fi සම්බන්දතාවය විසන්ඳි වෙයි.මිට අමතරව රවුට එක සකස් කරන තැනින්ද මෙය කරගත හැක.එය පසුව සදහන් වේ.
හතර වෙනි එකේ සිට හත වෙනි එක දක්වා ලැබෙන්නේ වයර මගින් රවුට එකට උපකරණ සම්බන්ද කරන ස්ථානය.රවුට එක අනුව රවුට එකට උපකරණ සම්බන්ද කරන ස්ථාන අඩු වැඩි වේ.උපකරණ සම්බන්ද කරන්නේ Ethernet කේබලය මගින් ය.එහි පිලිවල ඉහත හා පහත රුපයේ දැක්වේ.
අට වෙනියට හෙවත් අවසානයට ලැබෙන්නේ දුරකථන වයරය රවුට එකට සම්බන්ද කරන ස්ථානයයි.එය පහත රුපයේ ආකාරයට සම්බන්ද කල යුතුය.ගෙදරට ලැබෙන Line එක Splitter එකේ වයර එකක් පමණක් සම්බන්ද කල හැකි පැත්තට සම්බන්ද කර Splitter එකේ වයර දෙකක් සම්බන්ද කර හැකි පැත්තේ Modem ලෙස සදහන් තැනින් රවුට එකේ අටවන ස්ථානයට හෙවත් LINE කියන ස්ථානයටද අනෙක් එක ( Phone ලෙස සදහන් තැනින් ) දුරකතනයටද වයර මගින් සම්බන්ද කල යුතුය.නිවැරදිව සම්බන්ද නොවුන හොත් Phone එක් සද්දයක් හා Modem එකෙන් අන්තර්ජාල පහසුකම ලබාගත නොහැකි වේ.
දැන් අපි සියල්ල ඉදිරි පෙනුම මගින් බල්බ පිළිබද දැනගත් අතර පිටුපස පෙනුම මගින් වයර හා බට්න් පිලිබදව දල අවබෝදයක් ලබා ගන්නැති.මේ පිළිබද හොදටම අවබෝද වීමට නම් ප්රයෝගිකව ඔබ මෙය කල යුතුය.
WiFi Router එකේ Settings සකස් කරන ආකාරය.
රවුට එක සකස් කිරීමට පරිගණකයක් අවශ්‍ය වෙනවා.මේ සදහා පරිගණකය රවුර එක ලගින් තිබිය යුතුය.නැත්නම් රවුට එක පරිගණකයේ ලගට ගෙන යා යුතුය.දුරකථන වයරය Splitter එකට සම්බන්ද කර එතනින් රවුට එකට සම්බන්ද කරන.( සම්බන්ද කරන ආකාරය ඉහත සදහන් වේ. ) දැන් ඔබට රවුට එක සමග ලැබුණු Ethernet කේබලය රවුට එකේ පිටුපස ඇති රවුට එකට උපකරණ සම්බන්ද කරන ස්ථාන වලින් කැමති ස්ථානයකට සම්බන්ද කර අනෙක් කෙලවර පරිගණකයට සම්බන්ද කල යුතුය.( පරිගණකයේ නෙට්වර්ක කාඩය ඇති තැනට සම්බන්ද කල යුතුය. ) රවුට එකට විදුලිය ලබා දෙන්න.දැන් ඔබට බලාගන්න පුළුවන් ඉහත විස්තර කල ආකාරයට බල්බ වැඩ කරන ආකාරය.දැන් ඔබ ඔබගේ Web Browser එකට ගිහින් 192.168.1.1 ලෙස සදහන් කර එන්ට කරන්න.මෙවිට ඔබට රවුට එකට ඇතුල් වීම සදහා Username එකක් හා Password එකක් අසයි.එම ස්ථාන දෙක සදහාම admin ලෙස සදහන් කර Login කරන්න.මෙය ලැබුනේ නැති වුනොත් පොඩි වෙලාවකින් කරන්න.මෙය ලැබෙන්නැති වෙන්නේ පරිගණකය හා රවුට එක සම්බන්ද වී නොමැති විටය.මෙය සම්බන්ද වීමට පොඩි වෙලාවක් ගත වේ.එවිටත් නොලැබේ නම් වයර මගින් සම්බන්ද කිරීම පරික්ෂා කර බලන්න.
දැන් ඔබ රවුට එක සකස්කරන තැනට පැමිණ තිබේ.එහි ඇති Interface Setup කියන එකේ Internet කියන එකට යන්න.මෙහිදී තමයි අන්තර්ජාල පහසුකම ලබා ගැනීමේදී මුලික සකස්කිරීම් කරන්නේ.දැන් බලමු එය කරන හැටි.
- මුලින්ම එහි ඇති Virtual Circuit කියන එකට PVC0 ලබා දෙන්න.
- දෙවනුවට ISP කියන තැනට PPPoA/PPPoE ලෙස ඇති එක ටික් කරන්න.
- ඉන්පසු Servicename ලෙස ඇති තැනට SLT ලෙසත් Username , Password තියන තැනට ඔබගේ ADSL සම්බන්දතාවය ලබා ගැනීමට යොදන Username එකත් Password එකත් එම තැන වලට ලබා දෙන්න.ඔබ මෙය නොදන්නේ නම් SLT එකට කතා කර ලබා ගන්න.SLT දුරකතනයකින් ඇමතුම ගන්නවානම් 1212 දුරකථන අංකයටත් වෙනත් දුරකථනයකින් ලබගන්නවනම් (001) 2121212 ට කතා කර ලබාගන්න.

4.ඉන්පසු Default Route යටතේ ඇති Yes යන්න ලබාදෙන්න.
5.අන්තිමට Save ලෙස ලබා දෙන්න.
දැන් අන්තර්ජාල පහසුකම ලබා ගැනීම සදහා මුලික සකස් කිරීම් කල පසු තියෙන්නේ Wi Fi එක සදහා ආරක්ෂක පදයක් දැමීමටය.ඔබේ Wi Fi රවුට එක මගින් ඔබ හෝ වෙනත් කෙනෙක් වයර නැතිව ( Wi Fi මගින් ) අන්තර්ජාල පහසුකම ලබා ගන්නේ නම් මෙම මුර පදය ලබා දිය යුතුය.එම නිසා මෙය මතක තබා ගැනීමෙන් ඔබට පහසුවක් වේවි.අමතක වුවහොත් නැවතත් මෙම ස්ථානයට පැමිණ දැනගත හැක.මේ සදහා Interface Setup යටතේ ඇති Wireless කියන තැනට යන්න.එහි මදක් පහලට වන්නට ඇති Pre-Shared Key ලෙස එම ස්ථානයට ඔබට කැමති ආරක්ෂක පදයක් දමා Save කරන්න.Pre-Shared Key ලෙස නොතිබේ නම් Authentication Type යටතේ ඇති WPA2-PSK යන්න තෝරන්න එවිට ආරක්ෂක පදය දමා Save කරන්න.
දැන් අන්තර්ජාල පහසුකම ලබා ගැනීමට රවුට එකේ Settings සදා අවසන්ය.දැන් රවුට එක Restart කල යුතුය.ඒ සදහා Maintenance යටතේ ඇති SysRestart තැනට යන්න. එතන System Restart with එකට Current Settings යන්න දී Restart කරන්න.දැන් රවුට එක මගින් අන්තර්ජාල පහසුකම් ( වයර මගින් හෝ නැතිව ) ලබා ගැනීමට හැකි වේ.
උපකරණ වලට Wireless අන්තර්ජාල පහසු කම ලබා ගන්නා ආකාරය.
දැන් රවුට එකේ DSL බල්බය හා ඉන්ටෙර්නෙට් බල්බය කොළ පාටින් දැල්වේ දැයි බලන්න.( DSL බල්බය කොළ පාටින් නොදල්වේ නම් දුරකථන වයරය රවුට එකට සම්බන්දතාවය පරික්ෂා කර බලන්න.Internet බල්බය කොළ පාටින් නොදල්වේ නම් රවුට එකේ Setting පරික්ෂා කර බලන්න. )පරිගණකයේ නම් Taskbar එක් ඇති අන්තර්ජාල පහසුකම පෙන්වන තැනට යන්න.එතන ZTE ලෙස සදහන්ව ඇති එක ( ඔබගේ රවුට එක. ) මත ක්ලික් කරන්න.( ZTE ලෙස එතන නොපෙන්වයි නම් රවුට එකේ සහ පරිගණකයේ Wi Fi , On කල යුතුය.රවුට එකේ Wi Fi On කරන්නේ පිටුපස ඇති බට්න් එකෙන්වේ.( ආකාරය ඉහත සදහන් වේ ) )දැන් එතන තියෙන Connect Automatically කියන එක කැමතිනම් ටික් කර Connect බොත්තම ක්ලික් කරන්න.Connect Automatically ටික් කර විට ඔබට පහසුවක් වේවි.
දුරකථනයක් නම් Settings මගින් අන්තර්ජාල පහසුකම ලබා ගන්නා තැනින් ZTE ලෙස සදහන්ව ඇති එක ( ඔබගේ රවුට එක. ) මත ක්ලික් කරන්න.එවිට මුර පදය ලබා දෙන්නට ඒවි එතනට මුර පදය දමා අන්තර්ජාල පහසුකම WiFi මගින් ලබා ගන්න.
වෙනත් කරුණු.
WiFi Router එකේ Settings Reset කරන ආකාරය.
දැන් මම කියන්න යන්නේ කොහොමද Settings Reset කරන්නේ කියලා.ඒ සදහා රවුට එක අනිත් පැත්ත හරවල බලන්න Reset කියලා ලියලා ඇති එතන ඉස්සරහා සිදුරක් ඇති ඒ සිදුරට පැනක් දමා බල්බ ටික නිවී නැවත පත්තුවෙන තුරු තද කරගෙන ඉන්න.එවිට රවුට එක Reset වේ.රවුට එකේ IP Address එක වෙනස් කරන ආකාරය.
දැන් මම කියල දෙන්න යන්නේ ඔබ ඔබගේ රවුට එකට සම්බන්ද වීමේදී යෙදු 192.168.1.1 එක වෙනස් කර ගන්නා ආකාරයයි.මේ සදහා Interface Setup යටතේ ඇති LAN කියන තැනට යන්න ඕනේ.එහි තිබෙන Main IP Address යටතේ ඇති අංක වෙනස් කිරීමෙන් රවුට එකට සම්බන්ද වීමේදී යොදන අංකය වෙනස් කල හැක.නමුත් අපිට ඕන අංකයක් යෙදිය නොහැක.පහත දක්වා තිබෙන්නේ එම අංකයි.මෙම පරාස අතුරින් ඕන අංකයක් යෙදිය හැක.මෙම අංක පවුද්ගලික ජාල සදහා පමණක් යොදන අංක පරාස වේ.
Class A 10.0.0.0 - 10.255.255.255
Class B 172.16.0.0 - 172.31.255.255
Class C 192.168.0.0 - 192.168.255.255
රවුට එකේ Password වෙනස් කරන ආකාරය.
දැන් මම කියන්න යන්නේ ඔබ රවුට එකට සම්බන්ද වීමේදී යොදන මුර පදය ( Password එක ) වෙනස් කරන ආකාරයයි.මේ සදහා Maintenance යටතේ ඇති Administration කියන තැනට යන්න ඕනේ.එහි ඇති New Password තැනට ඔබ යොදන අලුත් මුර පදයත් Confirm Password කියන තැනට එම පදයම නැවතත් යොදා Save කරන්න.මෙතැන පසුව රවුට එකට සම්බන්ද වීමේදී යොදන මුර පදය දැන් ඔබ යෙදු මුර පදයයි.
WiFi එකට තමන් කැමති නමක් දාන ආකාරය. ( ZTE කියන නමට )
දැන් ඉතින් මෙම නිබන්දනයත් අවසන් කරන්නයි හදන්නේ.මම හිතනවා ඔබ මෙමගින් ලොකු ප්‍රයෝජනයක් ලබා ගන්නැති කියලා.
මෙම නිබන්දනයේ අඩුපාඩු , අදහස් , චෝදනා හා වෙනත් යමක ඔබට පැවසීමට තිබේනම් Comment කරන ලෙස ඉල්ලා සිටිමි.එමගින් මෙය පවත්වා ගැනීමට ලොකු දායකත්වයක් ලැබේ.ඔබ කැමතිනම් මගේ මේ Blog එක සදහා Join This Site මගින් මෙම Blog එකට සම්බන්ද වෙන්න.
© මෙම ලිපියේ අයිතිය ලිපි ගබඩාවේ ඇඩ්මින් සතුවේ.
godak watina lipiyak ..oyata bohooma sthuthi
ReplyDeletethankx machan..
Deletegodak sthuthi
ReplyDeletethankx machan..
Deletenice work
ReplyDeletethankx machan..
Deleteනියමයි මචං.. පට්ට.. උබ සිරාවටම කියලා දෙනවා.... ගොඩක් පින්.. ඔබට ජය...
ReplyDeletethankx machan..
Deleteතෑන්ක්ස් මචන් ගොඩක් ප්‍රයෝජනවත් ලිපියක්
ReplyDelete