1. ඉලෙක්ට්‍රොනික් ගැන මුල ඉදන් ඉගෙන ගන්න කැමතිද ? වැඩි ඉල්ලීම මත ලගදීම් ආරම්භ කරයි.
  2. ලිපි සෙවීම සදහා පටුන බාවිතා කරන්න.
  3. අපගේ රසික පිටු වලට සම්බන්ද වී අලුත් ලිපි ඉක්මනින් ලබා ගන්න.
  4. විද්‍යුත් තැපෑල මගින් අලුත් ලිපි ඉක්මනින් ලබා ගන්න.
  5. ඔබට අවශ්‍ය ලිපි, ඔබගේ ප්‍රශ්න, අදහස් හා යෝජනා අදහස් | යෝජනා | චෝදනා පිටුවට එක් කරන්න.
  6. අපගේ Chrome Extension එක Download කර ගන්න.

Monday, January 9, 2012

හැදින්වීම. | About.



ලිපි ගබඩාව | Doc Store ලෙස මෙම බ්ලොග් අඩවිය පවත්වාගෙන යනු ලැබේ. සියලුම ලිපි සිංහල භාෂාවෙන් පමණයි මෙහි පල කරනු ලැබේ.මෙහිදී සියලුම පැති ආවරණය කරන පරිදි ලිපි දැමීමට බලාපොරොත්තුවේ.පරිගණක සම්බන්ද ලිපි ද , දුරකථන සම්බන්ද ලිපි ද, බ්ලොගින් සම්බන්ද ලිපි ද ආදී සියලුම පැති ආවරණය වන පරිදි ලිපි දැමීමට බලාපොරොත්තු වේ.මෙහි ඇති ලිපි වල සියලුම අයිතිය ලිපි ගබඩාවේ ඇඩ්මින් සතු වේ.

පටුන මගින් ඔබට ලෙහෙසියෙන් අවශ්‍ය ලිපි සොයා ගැනීමට හැකි වේ.තවද Search Box එක මගින්ද සොයා ගත හැකි වේ.Search Box එක මගින් කට හඩ මගින් සෙවීමේ හැකියාවද ඇත.

අපගේ රසික පිටු සමග එක් වීමෙන් ලිපි දැමු සැනින් ලබා ගැනීමට හැකිවේ.අපගේ රසික පිටු Facebook ,  Google + සහ Twitter එකේද ඇත.ඒ වගේම විද්‍යුත් තැපෑල මගින්ද ලිපි දැමු සැනින් ලබා ගැනීමට හැකියාව ලබා දී ඇත.

මෙම බ්ලොග් අඩවියේ ඇති අඩුපාඩු අදහස් යෝජනා චෝදනා සියලුම දේවල් අදහස් | යෝජනා | චෝදනා පිටුවට එක් කරන්න.එය මම සතුටින් බාර ගනී.එමගින් මෙම බ්ලොග් අඩවිය පවත්වා ගෙන යාම සදහාද ලොකු දායකත්වයක් ලබා ගත හැකි වේ.

අපගේ Chrome Extension එක ලබා ගන්න.එමගින් ලේසියෙන් අපගේ වෙබ් අඩවියට වගේම ජනප්‍රිය වෙබ් අඩවි වලටද පහසුවෙන් පිවිසිය හැකි වේ.මෙය ස්ථාපනය කර ගැනීමට පෙර සිංහල යුනිකෝඩ් පරිගණකයේ තිබිය යුතුය.නැතහොත් Chrome Extension එකේ ඇති සිංහල අකුරු නොපෙනෙයි.

සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරන ආකාරය,

  • මෙම වෙබ් අඩවියට ගොස් අදාල Operating System ( Windows xp , 7 , vista , mac os ) එකට අදාල Setup File එක බාගත කර Install කර ගන්න.පසුව පරිගණකය Reboot කරන්න.එවිට සිංහල යුනිකෝඩ් පරිගණයට ලැබේ.
  • සිංහල පහසුවෙන් ලිවිම සදහා Google මගින් ලබා දෙන Tool එක ලබා ගන්න. සිංහල භාෂාවට අදාලව භාගත කර ගන්න.



භාගත කල ගණන :

Chrome Extension එක දාගන්න විදිය ,
  • මුලින්ම මෙය භාගත කර ගන්න.
  • Chrome Browser එකේ chrome://extensions/ URL එකට හෝ Tools --> Extensions තැනට යන්න.
  • භාගත් File එක මෙතනට ඇදලා දාන්න.
  • එවිට Add කරන්න ලැබේ.Add Button එක ක්ලික් කර මෙය දාගන්න.

අපගේ බ්ලොග් අඩවියේ Logo එක ඔ‍බගේ බ්ලොග් අඩවියට දමා අපිට සහයෝගය දක්වන්න.මෙය ඔබගේ බ්ලොග් අඩවියේ පහලින් වම් පැත්තේ හෝ දකුණු පැත්තේ දැමිය හැක.ඔබට අවශ්‍ය පැත්තට අදාලව පහලින් එක් කරගන්න.



වම් පැත්තේ පහලින් දැමීමට.

Widget එකේ නම :

දකුණු පැත්තේ පහලින් දැමීමට.

Widget එකේ නම :




මෙම ලිපියට කැමතිද ?

මෙම ලිපියේ තරාතිරම :
{[['', '']]}
{["Useless", "Boring", "Need more details", "Perfect"]}

මෙම ලිපිය අනිත් අයටත් බෙදා දෙන්න :

ඔබගේ අදහස් , යෝජනා , චෝදනා පහලින් සදහන් කරන්න.
අදහස් යි.
අදහස් 0 යි.
.
.

No comments:

Post a Comment

.