1. ඉලෙක්ට්‍රොනික් ගැන මුල ඉදන් ඉගෙන ගන්න කැමතිද ? වැඩි ඉල්ලීම මත ලගදීම් ආරම්භ කරයි.
  2. ලිපි සෙවීම සදහා පටුන බාවිතා කරන්න.
  3. අපගේ රසික පිටු වලට සම්බන්ද වී අලුත් ලිපි ඉක්මනින් ලබා ගන්න.
  4. විද්‍යුත් තැපෑල මගින් අලුත් ලිපි ඉක්මනින් ලබා ගන්න.
  5. ඔබට අවශ්‍ය ලිපි, ඔබගේ ප්‍රශ්න, අදහස් හා යෝජනා අදහස් | යෝජනා | චෝදනා පිටුවට එක් කරන්න.
  6. අපගේ Chrome Extension එක Download කර ගන්න.
Showing posts with label පරිගණක සම්බන්ද ලිපි.. Show all posts
Showing posts with label පරිගණක සම්බන්ද ලිපි.. Show all posts

Thursday, March 7, 2013

ඇඩෝබි මෘදුකාංග ක්‍රියාකාරී තත්වයට පත්කරන ආකාරය. | How To Activate Adobe Softwares. - Sinhala



Friday, December 28, 2012

dll Files නැති වීමෙන් ලැබෙන දෝෂ සැකසීම. | How To Fix Missing DLL FilesErrors. - Sinhala


Friday, September 21, 2012

Torrents ඉක්මනින් Download කර ගන්නා ආකාරය. | How To Speed Up Torrent Downloads. - Sinhala



Sunday, March 18, 2012

Wi Fi රවුටර් එකකින් අන්තර්ජාල පහසුකම ලබා ගැනීම. | How To Configure A Wireless Router. - Sinhala



Saturday, February 25, 2012

පරිගණක දෙකක් නෙට්වර්ක් කිරීම (Networking) සහ එමගින් ප්‍රයෝජන ගැනීම.( 3 වන නිබන්දනය )


ඔබ පරිගණක දෙකක් සම්බන්ද කිරීම(Networking) සහ ඒ පිලිබදව විස්තර දැනගැනීමට මෙතනින් යන්න.

මේ ලිපියෙන් ලබාදීමට බලාපොරොතු වන්නේ පරිගණක ජාල ගත කර ඇති විට Server එකක් ලෙස ප්‍රයෝජන ගන්නා ආකාරය පිළිබදව දැනුවත් කිරීමටය.මෙම ලිපියෙන් පරිගණක දෙකක් පමණක් නොව පරිගණක දෙකකට වඩා වැඩි ගණනක් ජාල ගත කර ඇති අයටත් ප්‍රයෝජනවත් වේ

දැන් අපි මුලින්ම බලමු සර්වර් එකක් කියන්නේ මොකද්ද කියලා.සර්වර් එකක් කියන්නේ දත්ත ගබඩා කර තබන තැනක්.මෙම ක්‍රමය දැනට පාවිච්චි කරන පරිගණකය හැර වෙනත් පරිගණක එකක් හෝ වැඩි ගණනක් පාවිච්චි නොකර තබා ඇති අයට වඩාත් ප්‍රයෝජනවත් වේ.අපි පරිගණක පාවිච්චි නොකරන්නේ මුලිකවම වේගය අඩු අද කාලෙට ගලපෙන්නැති විටය.එවිට ඔබ Server එකක් ලෙස එම පරිගණක බාවිතා කල හැක.එම පරිගණක වල යම් උපාංගයක් කැඩී ඇත්නම් ඔබට එම තැනට මිල ගණන් වලින් අඩු උපාංගයක්

Saturday, February 11, 2012

පරිගණක දෙකක් නෙට්වර්ක් කිරීම (Networking) සහ එමගින් ප්‍රයෝජන ගැනීම.( 1වන නිබන්දනය )


ඔන්න යාලුවනේ අද මම කියන්න යන්නේ පරිගණක දෙකක් තියන කෙනෙකුට කළහැකි දේවල් ගැනයි.ඒ තමයි පරිගණක දෙකක් නෙට්වර්ක් කර ගෙන ගතහැකි ප්‍රොයෝජන ගැනයි.ඕනෑම අයකුට ලේසියෙන් කරන්න පුළුවන්.පරිගණක දෙකකට වඩා වැඩි ගණනක් නෙට්වර්ක් කිරීමට විශේෂ දැනුමක් අවශ්ෂය වෙනවා.නෙට්වර්ක් කිරීම යන්නෙන් අදහස් කරන්නේ පරිගණක දෙකක් හෝ ඊට වැඩි ගණනක එකිනෙක සම්බන්ද කිරීමයි.නෙට්වර්ක් කිරීම මගින් ඇතිවන ප්‍රදාන වාසිය වන්නේ එක පරිගනකයක තිබෙන දත්ත(data) අනිත් පරිගණකයට ලේසියෙන්ම ලබා දියහැකි වීමය.දැන් අපි බලමු පරිගණක දෙකක් නෙට්වර්ක් ඇති විට ගන්න පුළුවන් ප්‍රයෝජන ගැන.

පරිගණක දෙකක් නෙට්වර්ක් කිරීම (Networking) සහ එමගින් ප්‍රයෝජන ගැනීම.( 2වන නිබන්දනය )


ඔබ පරිගණක දෙකක් සම්බන්ද කිරීම(Networking) සහ ඒ පිලිබදව විස්තර දැනගැනීමට මෙතනින් යන්න.

මේ ලිපියෙන් ලබාදීමට බලාපොරොතු වන්නේ පරිගණක ජාල ගත කර ඇති විට ප්‍රොයෝජන ගන්න ආකාරය පිළිබදව දැනුවත් කිරීමටය.මෙම ලිපියෙන් පරිගණක දෙකක් පමණක් නොව පරිගණක දෙකකට වඩා වැඩි ගණනක් ජාල ගත කර ඇති අයටත් ප්‍රයෝජනවත් වේ.

දැන් බලමු අපි ගොනු , ෆෝල්ඩර්ස් , ප්‍රින්ටර් යනාදිය හුවමාරු කරගන්න ආකාරය------------------------.

ඒ සදහා My Network Place  විවෘත කර එහි තිබෙන View Workgroup Computer එක මත ඩබල් ක්ලික් කර විට අපි ජාල ගත කරපු පරිගණක අප ලබාදුන් නම් වලින් පෙන්වයි.එම අයිකන මත ඩබල් ක්ලික් කර විවෘත කරගැනීමෙන් හුවමාරු කරගත් හැකි ගොනු , ෆෝල්ඩර්ස් , ප්‍රින්ටර් ආදීන් පෙන්වයි.පහත තිබෙන