අද මම කියන්න යන්නනේ මොබයිල් ෆෝන් එක අන්ලොක් කිරීම සම්බන්දව විස්තර ටිකක්ය.මොබයිල් ෆෝන් සදහා මෙම අගුල් දන්නට හේතුව නම් එම සමාගමේ ඒවා පමණක් බාවිතා කරන්නට ඉඩ සැලැස්වීමය.උදාහරණක් කියනවනම් සමහර රටවල දුරකථන ගිණුමක් සමගම දුරකතනයක් නොමිලේ ලබාදේ.හැබැයි ඒ දෙන්නේ එම ජලය තුල පමණක් බාවිතා කරන්නය.වෙනත් ජාල පහසුකම් ලබා ගැනීමට
නොහැකි වන ලෙස අගුල් දාමය.පිට රට වලින් ගෙන දුරකථන අප රටේ වැඩ කරන්නේ නැත්තේ ඒ හේතුව නිසාය.යම් ආයතනයකින් දුරකතනයක් එය අගුල් දමා ඇත්නම් එම සිම් එකම දාගෙන වෙනත් රටකට ගොස් බාවිතා කිරීමේ හැකියාවක් පවතී.එය අපි රෝමිං පහසුකම ලෙස හදුන්වයි.එහෙත් වෙනත් සිම් එකක් බාවිතා කිරීමට සැලසුන හොත් විවිද කෝඩ් ඉල්ලා සිටි.