1. ඉලෙක්ට්‍රොනික් ගැන මුල ඉදන් ඉගෙන ගන්න කැමතිද ? වැඩි ඉල්ලීම මත ලගදීම් ආරම්භ කරයි.
  2. ලිපි සෙවීම සදහා පටුන බාවිතා කරන්න.
  3. අපගේ රසික පිටු වලට සම්බන්ද වී අලුත් ලිපි ඉක්මනින් ලබා ගන්න.
  4. විද්‍යුත් තැපෑල මගින් අලුත් ලිපි ඉක්මනින් ලබා ගන්න.
  5. ඔබට අවශ්‍ය ලිපි, ඔබගේ ප්‍රශ්න, අදහස් හා යෝජනා අදහස් | යෝජනා | චෝදනා පිටුවට එක් කරන්න.
  6. අපගේ Chrome Extension එක Download කර ගන්න.

Friday, September 21, 2012

Torrents ඉක්මනින් Download කර ගන්නා ආකාරය. | How To Speed Up Torrent Downloads. - Sinhala





හැදින්වීම.

දැන් මම කියන්න යන්නේ කොහොමද Torrent මාර්ගයෙන් Download කරන Files ඉක්මනින් Download කරන්නේ කියලා.සමහර අය Torrents, IDM එක මගින් Download කරගන්න හදනවා සාමාන්ය විදියට Torrents Download කරන Software එකක් බාවිතා කර විට Download වේගය එක අඩු නිසා.ඒ අයටත් මේ ලිපිය වැදගත් වේවි.මෙම ක්රමය මගින් ඔබගේ අන්තර්ජාලයේ Download වේගයට සමාන හෝ අසන්න වේගයකින් Torrents Download කරගත හැකිවේ.

කුමන ආකාරයකින හෝ Files Download කරන විට Files එකට වඩා වැඩි ගණනක් Download කරන විට ඔබගේ අන්තර්ජාල Download  වේගය ඒ එක් එක් ඒවා සදහා බෙදී යයි.දැන් බලමු කොහොමද මේක කරන්නේ කියලා,
  1. මුලින්ම Torrent File එකක් ( .torrent යන ආකාරයේ Files ) යම් වෙබ් අඩවියකින් Download කරද්දී බලන්න ඕනේ ඔබ Download කරන එකට අදාල Seeds ලා කි දෙනෙක් ඉන්නවද කියලා. මොකද Seeds ලා කියන්නේ අපිට අපි ලබාගන්නා Files ටික ලබාදෙන අය.ඒ අය වැඩි වෙන තරමට ඉක්මනින් ඔබගේ Torrent මාර්ගයෙන් ලබාගන්නා Files ටික ඉක්කමනින් Download කරගත හැක.( Peers ලා කියන්නේ Files ටික ලබාගන්නා අය. )
  2. මුලින් කිව්වා වගේ Torrents Files Download කරන විට Download කරන Torrent File එකට වඩා වැඩි ගණනක් Download කරන විට ඔබගේ අන්තර්ජාල Download  වේගය ඒ එක් එක් ඒවා සදහා බෙදී යයි.
  3. ඔබ බාවිතා කරන Torrents Download කරන Software එකේ යම් වෙනස් කම් කිරීමෙනුත් ( Settings සදිමෙන් ) Torrent මාර්ගයෙන් ලබාගන්නා Files වල වේගය වැඩි කරගත හැක.මෙමගින් ඔබගේ අන්තර්ජාලයේ Download වේගයට සමාන හෝ අසන්න වේගයකින් Torrents Download කරගත හැකිවේ.
Torrents Download කරන්න බාවිතා කරන uTorrent Software එකේ Settings සාදන ආකාරය බලමු.මම මෙතැනිදී කියන්නේ uTorrent Software එක ගැන පමණයි.මොකද අනිත් Torrent Download කරන්න ගන්නා Software ඒ විදියම නිසා.එක් එක් ඒවාට අදාල වෙනස් කර ඇති ඒවා රුප වලින් බලා ගෙන ඔබගේ Software එකෙත් වෙනස් කරගන්න.

ඔබට දැක ගන්න පුළුවන් හොද Seeds ලා ඉන්න Torrent එකක් වුනත් අඩු වේගයකින් Download වේ.


1.uTorrent Software එකේ Options වල Preferences එකට යන්න.


2.මුලින්ම එහි Connection එකේ වෙනස් කම් කරන්න.
  • Port used for incoming connections එක 45682 කරන්න.
  • Randomize port each start එක tick එක අයින් කරන්න.

3.ඊළගට Bandwidth එකේ වෙනස් කම් කරන්න.
  • Maximum upload rate එක 10 කරන්න.
  • Global maximum number of connections එක 200 කරන්න.
  • Maximum number of connected peers per torrent එක 1890 කරන්න.
  • Number of upload slots per torrent එක 14 කරන්න.


4.ඊළගට BitTorrent එකේ වෙනස් කම් කරන්න.
  • Outgoing එක Enabled කරන්න.

5.ඊළගට Queueing එකේ වෙනස් කම් කරන්න.
  • Maximum number of active torrents එක 60 කරන්න.
  • Maximum number of active downloads එක 63 කරන්න.
  • Minimum ratio එක 0 කරන්න.
  • Minimum seeding time එක 100 කරන්න.
  • Minimum number of available seeds එක 0 කරන්න.
  • Seeding tasks have higher priority than downloading tasks එකේ tick එකක් දන්නා.

6.ඊළගට Advanced එකේ වෙනස් කම් කරන්න.
  • bt.allow_same_ip එක True කරන්න.

තව පොඩ්ඩක් පහලට යනකොට...
  • rss.update_interval එක 15 කරන්න.

දැන් Ok කරලා බලන්න Torrents Download වෙන වේගය.එන්න එන්න වැඩිවී ඔබගේ අන්තර්ජාලයේ Download වේගයට සමාන හෝ අසන්න වේගයකින් Torrents Download කරගත හැකිවේ.

කලින් තිබ්බ වේගය...

දැන් තියන වේගය...

Torrent Download කරන Software එකේ Settings Reset කරන ආකාරය.

මෙම ක්රම වලින් ඔබට ප්රතිපලයක් නොමැති නම් ඔබ සකසපු Settings නැවත තිබු ආකාරයට සකස් කල හැක.( Reset කල හැක ) ( Options --> Preferences එකේ වෙනස් කරපු ඒවා ).මෙය කල විට ඔබ Download කරමින් පවතින Torrents Delete වෙන්නේ නැ.එය කරන ආකාරය දැන් බලමු.

  1. මෙය කිරීමට මුලින් ඔබ Download කරමින් පවතින Torrents ටික Stop කල යුතුය.
  2. ඉන් පසු My Computer එකට ගිහින් Address Bar එකේ %appdata%\utorrent ලෙස Type කර Enter කරන්න.
 
   3.එවිට uTorrent එකේ Files තියන තැනට යයි.එතන තියන Settings.dat file එක හා Settings.dat.old file එක                  Delete කරන්න.එවිට පෙර තිබු Settings ලැබේ. ( Options --> Preferences එකේ ඒවා )



වෙනත් කරුණු.

1.ඔබගේ අන්තර්ජාල වේගය බලා ගැනීමට  speedtest වෙබ් අඩවිය මගින් බලා ගත හැක.

2.අන්තර් ජාල වේගය මනින මිනුම්,
  • kbps - Kilobit Per Second ( තප්පරයකදී Download වෙන කිලෝබිට් ප්රමාණය. )
  • Mbps - Megabits Per Second ( තප්පරයකදී Download වෙන මෙගාබිට්  ප්රමාණය. )
  • kB/s - KiloByte Per Second ( තප්පරයකදී Download වෙන කිලෝබය්ට් ප්රමාණය. )
" b " sample letter වලින් තිබේ නම් bit යන්නත් " B " capital letter වලින් තිබේ නම් Byte යන්නද අදහස් වේ.

3.Torrent Download කර ගැනීමට Software.
4.Torrent Download කර ගැනීමට හොද වෙබ් සයිට්. 

මෙම නිබන්දනයේ අඩුපාඩු , අදහස් , චෝදනා හා වෙනත් යමක ඔබට පැවසීමට තිබේනම් Comment කරන ලෙස ඉල්ලා සිටිමි.එමගින් මෙය පවත්වා ගැනීමට ලොකු දායකත්වයක් ලැබේ.ඔබ කැමතිනම් මගේ මේ Blog එක සදහා  Join This Site මගින් මෙම Blog එකට සම්බන්ද වෙන්න.

© මෙම ලිපියේ අයිතිය ලිපි ගබඩාවේ ඇඩ්මින් සතු වේ.

මෙම ලිපියට කැමතිද ?

මෙම ලිපියේ තරාතිරම :
{[['', '']]}
{["Useless", "Boring", "Need more details", "Perfect"]}

මෙම ලිපිය අනිත් අයටත් බෙදා දෙන්න :

ඔබගේ අදහස් , යෝජනා , චෝදනා පහලින් සදහන් කරන්න.
අදහස් යි.
අදහස් 2 යි.
.
.

2 comments:

.