1. ඉලෙක්ට්‍රොනික් ගැන මුල ඉදන් ඉගෙන ගන්න කැමතිද ? වැඩි ඉල්ලීම මත ලගදීම් ආරම්භ කරයි.
  2. ලිපි සෙවීම සදහා පටුන බාවිතා කරන්න.
  3. අපගේ රසික පිටු වලට සම්බන්ද වී අලුත් ලිපි ඉක්මනින් ලබා ගන්න.
  4. විද්‍යුත් තැපෑල මගින් අලුත් ලිපි ඉක්මනින් ලබා ගන්න.
  5. ඔබට අවශ්‍ය ලිපි, ඔබගේ ප්‍රශ්න, අදහස් හා යෝජනා අදහස් | යෝජනා | චෝදනා පිටුවට එක් කරන්න.
  6. අපගේ Chrome Extension එක Download කර ගන්න.

Thursday, February 28, 2013

Jailbreak නොකර මුදල් ගෙවා ලබාගන්නා iOS Apps නොමිලේ ලබාගෙන Install කරන ආකාරය. | How To Install Paid iOS Apps For Free Without Jailbreak. - Sinhala




හැදින්වීම.


දැන් මම කියන්න යන්නේ කොහොමද මුදල් ගෙවා ලබාගන්න iOS Apps නොමිලේ ලබාගෙන ඔබගේ iDevice වල පිහිටුවා ගන්නේ කියලා.එය කර ගැනීම සදහා Software එකක් පරිගණකයට දැමිය යුතුය.

එම Software එකේ නම Kuaiyong වේ.
එහි වෙබ් අඩවිය kuaiyong.com.

Kuaiyong Software එක භාගත කරන්න.
භාගත කල ගණන :

Size එක : 1.75 Mb
Password එක : lipigabadawas1

මෙම Software එක Chinese භාෂාවෙන් ඇත.මෙය Install කිරීමේදී සාමාන්‍ය ආකාරයට කල යුතුය.Install කිරීමේදී යම් ගැටළුවක් පැමිණිය හොත් Comment කරන්න.මෙම Software එක Chinese භාෂාවෙන් තිබුනත් එහි ඇති Apps English භාෂාවෙන් තිබේ.මෙම Software එක iOS 3 එකේ සිට ඉහලට වැඩ කරයි.තවද iPhone 3G එකේ සිට ඉහලට වැඩ කරයි.

Apps Download කර Install කරන ආකාරය.


මෙම Software එක සාමාන්‍ය ආකාරයට Install කර Open කරන්න.එවිට Search Box එකක් ලැබේ එහි ඔබට අවශ්‍ය App එකේ නම English වලින් සදහන් කර එතන ඇති Search Button එක ( රතු පාටට තියන එක ) Click කරන්න.එවිට ඔබට අවශ්‍ය එක ලැබුන විට එය මත Click කරන්න.නැතහොත් මුල් පිටුවේ ඇති Apps වලින් අවශ්‍යය එක තිබේ නම් එය මත Click කරන්න.මුල් පිටුවේ වම් පැත්තේ ඔබට අවශ්‍ය iPhone Apps ද iPad Apps ද දෙකටම ද යන්න තෙරිමෙන්ද අදාල Drive එකට Apps සොයාගත හැක.


ඔබ කැමති App එකට ගියපසු එහි විස්තර සහ එහි පින්තුර දැකගත හැකි වේ.App එක Download කිරීම සදහා එම App එකේ Icon එකට පහලින් ඇති Button එක Click කල යුතුය.එවිට එය Download වීමට පටන් ගනී.



මෙම Software එක මගින් Apps Download කරන විට නැවත්වීමට උවමනා නම් එය නවත්වා පසුව දැමීමටද හැකි වේ.එවිට එතෙක් Download වූ ප්‍රමාණය සිට නැවත Download වීම අරම්භවේ.( Torrent Download කරන ආකාරයට , IDM Download කරන ආකාරයට  Download වේ. )


අදාල App එක Download වූ පසු අදාල Drive එකට Install කල යුතුය.එම App එක Install කිරීමට‍ අදාල Drive එක USB එකට Connect කරන්න.එවිට මෙම Software එකේ එය පෙන්වයි.ඔබ Download කල App එකට කෙලින් දකුණු පැත්තේ Install Button එක ඇත.එක Click කර App එක Install කර ගන්න.


Apple ID හා Password එක ඇසු විට කල යුතු දෙය.


App එක Install කල සමහර අවස්ථා වලදී Open කරන විට Apple ID එක හා Password එක අසයි.තවද iTunes වලින්  Log Out වී නැවත Log In වීමෙන්ද iOS Update කිරීමෙන්ද මෙය සිදු වේ.


එවිට Software එකට පැමිණ Settings Button එක Click කල යුතුය.Setting Button එක Software එකේ උඩ දකුණු පැත්තේ අඩුවක් ලෙස දක්වා ඇත.එය Click කිරීමට පෙර Apple ID සහ Password අහන Drive එක USB එකට Connect කර තිබිය යුතුය.Settings Button එක Click කර විට ලැබෙන එකේ කොළ පාටින් ඇති Button එක Click කල යුතුය.එය සිදුවී අවසන් වූ විට නැවතත් Apple ID සහ Password එක අහන App එක Install කරන්න.එවිට එම App එක Open කල විට ඒවා නැවත අසන්නේ නැත. 


Apps Update කරන ආකාරය.


Apps Update කිරීම AppStore එකෙන් කල නොහැක.එය කල යුත්තේද මෙම Software එක මගින් වේ.ඒ සදහා Apps Download වුන තනට යන්න එහි ඇති Apps වලට අලුත් Update එකක් පැමිණ තිබේනම් Install Button එකට මෙහායින් අලුත් Button එකක් පෙන්නයි එය Update Button එක වේ.එය Click කර Update එක Download කර Install කර ගන්න.


දැන් ලිපිය අවසන් කරන්නයි හදන්නේ ඔබට යම් ගැටළුවක් , යෝජනාවක් ආදීන් තිබේනම් Comment කරන්න.

© මෙම ලිපියේ අයිතිය ලිපි ගබඩාවේ ඇඩ්මින් සතු වේ.

මෙම ලිපියට කැමතිද ?

මෙම ලිපියේ තරාතිරම :
{[['', '']]}
{["Useless", "Boring", "Need more details", "Perfect"]}

මෙම ලිපිය අනිත් අයටත් බෙදා දෙන්න :

ඔබගේ අදහස් , යෝජනා , චෝදනා පහලින් සදහන් කරන්න.
අදහස් යි.
අදහස් 0 යි.
.
.

No comments:

Post a Comment

.