1. ඉලෙක්ට්‍රොනික් ගැන මුල ඉදන් ඉගෙන ගන්න කැමතිද ? වැඩි ඉල්ලීම මත ලගදීම් ආරම්භ කරයි.
  2. ලිපි සෙවීම සදහා පටුන බාවිතා කරන්න.
  3. අපගේ රසික පිටු වලට සම්බන්ද වී අලුත් ලිපි ඉක්මනින් ලබා ගන්න.
  4. විද්‍යුත් තැපෑල මගින් අලුත් ලිපි ඉක්මනින් ලබා ගන්න.
  5. ඔබට අවශ්‍ය ලිපි, ඔබගේ ප්‍රශ්න, අදහස් හා යෝජනා අදහස් | යෝජනා | චෝදනා පිටුවට එක් කරන්න.
  6. අපගේ Chrome Extension එක Download කර ගන්න.

Thursday, March 7, 2013

ඇඩෝබි මෘදුකාංග ක්‍රියාකාරී තත්වයට පත්කරන ආකාරය. | How To Activate Adobe Softwares. - Sinhala





හැදින්වීම.


දැන් මම කියන්න යන්නේ කොහොමද ඇඩෝබි මෘදුකාංග ක්‍රියාකාරී තත්වයට පත් ( Activate ) කරන්නේ කියලා.එය කරන්න ඉතාමත් ලේසි.එය කරන ආකාරය පහලින් දක්වා ඇත.

පහත භාගත කිරීමට ඇති සියලුම ෆයිල් සදහා එක Password එකක් යොදා ඇත.Password එක lipigabadawa.

ඇඩෝබි මෘදුකාංග භාගත කර ගැනීම සදහා adobe.com වෙබ් අඩවියට යන්න.ඇඩෝබි මෘදුකාංග වල CS2 සංස්කරණ දැන් ඇඩෝබි වෙබ් අඩවියෙන් නොමිලේ ලබාගත හැක.ඒවා ක්‍රියාකාරී තත්වයේ පවතී.

ක්‍රියාකාරී තත්වයට පත් කරන ආකාරය.


ක්‍රියාකාරී තත්වයට පත් කිරීම සදහා මුලින්ම ඔබට ක්‍රියාකාරී තත්වයට පත් කිරීමට අවශ්‍ය මෘදුකාංගයට අයත් ෆයිල් එක පහලින් භාගත කර ගන්න.ඔබ ක්‍රියාකාරී තත්වයට පත් කරන්නේ 64bit එකක් නම් එකට අදාල ෆයිල් එකද 32bit එකක් නම එකට අදාල ෆයිල් එක භාගත කරගත යුතුයි.

ඉන්පසු භාගත කරගත් Zip ෆයිල් එක Extract කර එහි ඇති ෆයිල් එක තබා ගන්න.

දැන් My Computer එක මාර්ගයෙන් ඔබට ක්‍රියාකාරී තත්වයට පත් කලයුතු වැඩසටහන Install කර ඇති තැනට යන්න.නැතහොත් ක්‍රියාකාරී තත්වයට පත් කල යුතු වැඩසටහන Desktop එකේ හෝ Start Menu එකේ ඇත්නම් එය මත Right Click කර Proprieties වලට ගිහින්  Shortcut Tab එකේ ඇති Open File Location Click කිරීමෙන්ද වැඩසටහන Install කර ඇති තැනට පැමිණිය හැක.Desktop එකේ තිබේනම් එය මත Right Click කර එහි ඇති Shortcut Tab එකේ ඇති Open File Location Click කිරීමෙන්ද ලෙහෙසියෙන්ම වැඩසටහන Install කර ඇති තැනට පැමිණිය හැක.

ඔබ ක්‍රියාකාරීතත්වයට පත් කරන වැඩසටහන Program Files ෆයිල් එකේ තිබේ නම් එම වැඩසටහන x64 හෙවත් 64bit වැඩසටහනකි.Program Files ( x86 ) ෆයිල් එකේ තිබේනම් එම වැඩසටහන x86 හෙවත් 32bit වැඩසටහනකි.මෙය අලුතෙන් පැමිණෙන Windows සදහා වලංගු වේ.පරණ Windows වල Program Files ෆයිල් එක පමණක් ඇත එහි ඇති වැඩසටහන් x86 හෙවත් 32bit වේ.


දැන් ඔබ භාගත කර ගත 64bit එකට සහ 32bit එකට අදාලව ෆයිල් එක වැඩසටහන තියන තැනට ඇදලා දාන්න.( ඇදලා දාන තැන ඔබ දමන ෆයිල් එකේ නම තිබෙන ෆයිල් එකක් තියනවද බලන්න. නැතිනම් එය තිබෙන තැන සොයා දමන්න. ) Illustrator වලදී එම වැඩසටහන තියන තැන ඇති Support File\Contents\windows තැනට දැමිය යුතුය.එතන තමයි ඔබ දමන ෆයිල් එකේ නම තිබෙන ෆයිල් එක තිබෙන්නේ.



දැන් එම ෆයිල් එක මාරු කරන්න අසයි.එහිදී Move And Replace එක Click කල යුතුය.එවිට පරණ එක අයින් වී දාපු එක පමණක් තිබේ.



දැන් එම වැඩසටහන Open කර බලන්න එවිට එය ක්‍රියාකාරී තත්වයට පත් වී ඇති ආකාරය දැකගත හැකි වේ.

භාගත කල යුතු ෆයිල් එක.


Photoshop සදහා :

InDesign සදහා :

Illustrator සදහා :

DreamWeaver සදහා :

Premiere Pro සදහා :

Soundbooth සදහා :










Fireworks සදහා :


Audition සදහා :

දැන් මෙම ලිපිය අවසන් කරන්නයි යන්නේ. මෙහි ගැටළුවක් , අදහසක් ආදීන් තිබේ නම් Comment කරන්න ලෙස ඉල්ලා සිටිනවා.මා දන්නා පමණින් ඔබට සහාය වෙන්නම්.

© මෙම ලිපියේ අයිතිය ලිපි ගබඩාවේ ඇඩ්මින් සතු වේ.

මෙම ලිපියට කැමතිද ?

මෙම ලිපියේ තරාතිරම :
{[['', '']]}
{["Useless", "Boring", "Need more details", "Perfect"]}

මෙම ලිපිය අනිත් අයටත් බෙදා දෙන්න :

ඔබගේ අදහස් , යෝජනා , චෝදනා පහලින් සදහන් කරන්න.
අදහස් යි.
අදහස් 0 යි.
.
.

No comments:

Post a Comment

.