1. ඉලෙක්ට්‍රොනික් ගැන මුල ඉදන් ඉගෙන ගන්න කැමතිද ? වැඩි ඉල්ලීම මත ලගදීම් ආරම්භ කරයි.
  2. ලිපි සෙවීම සදහා පටුන බාවිතා කරන්න.
  3. අපගේ රසික පිටු වලට සම්බන්ද වී අලුත් ලිපි ඉක්මනින් ලබා ගන්න.
  4. විද්‍යුත් තැපෑල මගින් අලුත් ලිපි ඉක්මනින් ලබා ගන්න.
  5. ඔබට අවශ්‍ය ලිපි, ඔබගේ ප්‍රශ්න, අදහස් හා යෝජනා අදහස් | යෝජනා | චෝදනා පිටුවට එක් කරන්න.
  6. අපගේ Chrome Extension එක Download කර ගන්න.

Friday, December 28, 2012

dll Files නැති වීමෙන් ලැබෙන දෝෂ සැකසීම. | How To Fix Missing DLL FilesErrors. - Sinhala





Dll Files ගැන කෙටි හැදින්වීමක්.

දැන් මම කියන්න යන්නේ dll files අඩු වීමෙන් හෝ නැති වීමෙන් ඇතිවන දෝෂ සකස් කරන්නේ කොහොමද කියලා.



මුලින්ම බලමු dll file එකක් කියන්නේ මොකක්ද කියලා. dll කියන එකේ තේරුම Dynamic Link Library යන්නයි.එම files , exe ආකාරයේ files වැනිය.ඒ දෙකේ වෙනසකට තිබෙන්නේ dll files වලට තනිවම exe files මෙන් ක්රියාත්මක විය නොහැකි වීමයි.එම නිසා dll files, exe files සමග ගතිකව සම්බන්ද වී ක්රියාත්මක වේ.API ( Application Programming Interface )  එකක් යනු එසේ exe files සමග dll files ගතිකව බද්ද කරන කේත මුහුණතයි.

Games දැමීම නිසා ඇතිවන dll දෝෂ සකස් කරන ආකාරය. ( DirectX දෝෂ සැකසීම. ) 

1. Directx කියන්නේ එවැනි API එකතුවකටය.එය බාවිතා වෙන්නේ Multimedia , Game , Video සදහාය.Games දැමු විට ඇතිවන dll files දෝෂ මෙතනට අදාල වේ.පහත දැක්වෙන්නේ එහි ඇති dll files වේ.ඒ අතුරින් ඔබට එන දෝෂයේ dll file එකේ නම තියනවද බලන්න.

d3dcompiler_42.dll
d3dcompiler_43.dll

d3dcsx_42.dll
d3dcsx_43.dll

d3dx9_24.dll
d3dx9_25.dll
d3dx9_26.dll
d3dx9_27.dll
d3dx9_28.dll
d3dx9_29.dll
d3dx9_30.dll
d3dx9_31.dll
d3dx9_32.dll
d3dx9_33.dll
d3dx9_34.dll
d3dx9_35.dll
d3dx9_36.dll
d3dx9_37.dll
d3dx9_38.dll
d3dx9_39.dll
d3dx9_40.dll
d3dx9_41.dll
d3dx9_42.dll
d3dx9_43.dll
d3dx10_00.dll
d3dx10_33.dll
d3dx10_34.dll
d3dx10_35.dll
d3dx10_36.dll
d3dx10_37.dll
d3dx10_38.dll
d3dx10_39.dll
d3dx10_40.dll
d3dx10_41.dll
d3dx10_42.dll
d3dx10_43.dll
d3dx11_42.dll
d3dx11_43.dll

microsoft.directx.dll
microsoft.directx.audiovideoplayback.dll
microsoft.directx.diagnostics.dll
microsoft.directx.direct3d.dll
microsoft.directx.direct3dx.dll
microsoft.directx.directdraw.dll
microsoft.directx.directinput.dll
microsoft.directx.directplay.dll
microsoft.directx.directsound.dll

xactengine2_0.dll
xactengine2_1.dll
xactengine2_2.dll
xactengine2_3.dll
xactengine2_4.dll
xactengine2_5.dll
xactengine2_6.dll
xactengine2_7.dll
xactengine2_8.dll
xactengine2_9.dll
xactengine2_10.dll
xactengine3_0.dll
xactengine3_1.dll
xactengine3_2.dll
xactengine3_3.dll
xactengine3_4.dll
xactengine3_5.dll
xactengine3_6.dll
xactengine3_7.dll

xinput1_1.dll
xinput1_2.dll
xinput1_3.dll
xinput9_1_0.dll

xaudio2_0.dll
xaudio2_1.dll
xaudio2_2.dll
xaudio2_3.dll
xaudio2_4.dll
xaudio2_5.dll
xaudio2_6.dll
xaudio2_7.dll

x3daudio1_2.dll
x3daudio1_3.dll
x3daudio1_4.dll
x3daudio1_5.dll
x3daudio1_6.dll
x3daudio1_7.dll

ඔබ Game එකක් දැමු විට මේ dll files ලිස්ට් එකේ ඇති dll file එකක නමක් ඇති දෝෂයක් ලැබේ නම් එම Game එක Install කල Files තියන තැනට ගිහින්  ......\ __Installer \ directx \ redist යන තැනට යන්න එතන dxsetup.exe එක Install කරන්න.එසේ නොමැති නම් ඔබට ලැබෙන දෝෂයේ නම ඉහත ඇති dll files ලිස්ට් එකේ තිබේ නම් මෙය Download කර install කරන්න.එවිට file එකක් ලබේ.එහි ඇති dxsetup.exe එක install කිරීමෙන් ලැබෙන දෝෂය නැති වේ.

තමන් විසින්ම සියලු dll දෝෂ සකස් කරන ආකාරය.

පහත දැක්වෙන වෙබ් පිටු මගින් ඔබට පැමිණෙන දෝෂයේ dll file එකේ නම සදහන් කර Search කර  dll file එක Download කර ගන්න.

ඉන් පසු එය ZIP File එකක් නම් එය Extract කර අදාල dll file එක ලබා ගන්න. එය ...\Windows\System32 තැනට Copy - Paste කරන්න.ඉන් පසු Command Prompt එකට ගිහින් regsvr32 ලෙස Type කර ඔබ Copy - Paste කල dll file එකේ නම ලබා දී Enter කරන්න.එවිට ලැබෙන දෝෂය නැති වේ.

උදාහරණයකට d3dcompiler_42.dll file එක ගමු.


පරිගණකයේ නැති dll File එකක් දැමු විට පහත ආකාරයෙන් දිස් වේ.


Software එකක් මාර්ගයෙන් සියලු dll දෝෂ සකස් 

dll Files නැති වීමේ දෝෂය සැකසීමට Software එකක් මාර්ගයෙන්ද කල හැක.ඒ සදහා Dll-files Fixer Software එක බාවිතා කල හැක.


  • Official Web Site එකෙන් Download  කරන්න.Free එක සහ Full එක ඇත.Free එක 3MB වේ.
  • Full Software එක Download කරන්න.Crack කරපු එක.මෙය 8MB වේ.මෙය වෙනත් භාෂාවකින් ඇති බැවින් යම් ගැටළුවක් අවොත් Comment කරන්න.මෙය Install කර අවසන් වූ පසු ඉංග්රීසි භාෂාවට හැරවිය හැක.මෙය Update කිරීමෙන් වලකින්න.

මෙය Open කර ,

 1.( a. ) Scan Registry මගින් පරිගණකයේ ඇති අඩුපාඩු Dll Files සොයා එම අඩු පාඩු පිරවිය හැක.එමගින් සියලුම අඩුපාඩු Dll Files පිරවිය හැක.Start Scanning Now යන Button එක Click කරන්න.

 1.( b. ) එවිට අඩුපාඩු Dll Files සොයයි.සොයා අවසන් වූ පසු Fix Errors යන්න Click කිරීම මගින් සියලු දෝෂ නැති වේ.

 1.( c. ) කිසිදු දෝෂයක් නොමැති නම් No errors were found on your system ලෙස පැමිණේ.

2.( a. ) Install DLL Files මගින් ඔබට ලැබෙන දෝෂය අයත් DLL File එකේ නම සදහන් කර එම දෝෂය නැති කල හැක.Text Box එකේ Dll File එකේ නම සදහන් කර Search Dll-Files.com යන්න Click කරන්න.

2.( b. ) එවිට එම Dll File එක තිබේ නම් පහත පෙන්නයි.එය Cilck කරන්න.එවිට එය Install වේ.උදාහරණයක් ලෙස D3DCompiler_42.dll File එක අරන් ඇත.

2.( c. ) Install වී අවසන් වුනාම පහත රුපයේ ඇති Message එක පැමිණේ.


මෙම නිබන්දනයේ අඩුපාඩු , අදහස් , චෝදනා හා වෙනත් යමක ඔබට පැවසීමට තිබේනම් Comment කරන ලෙස ඉල්ලා සිටිමි.එමගින් මෙය පවත්වා ගැනීමට ලොකු දායකත්වයක් ලැබේ.ඔබ කැමතිනම් මගේ මේ Blog එක සදහා  Join This Site මගින් මෙම Blog එකට සම්බන්ද වෙන්න.

© මෙම ලිපියේ අයිතිය ලිපි ගබඩාවේ ඇඩ්මින් සතු වේ.

මෙම ලිපියට කැමතිද ?

මෙම ලිපියේ තරාතිරම :
{[['', '']]}
{["Useless", "Boring", "Need more details", "Perfect"]}

මෙම ලිපිය අනිත් අයටත් බෙදා දෙන්න :

ඔබගේ අදහස් , යෝජනා , චෝදනා පහලින් සදහන් කරන්න.
අදහස් යි.
අදහස් 2 යි.
.
.

2 comments:

.