1. ඉලෙක්ට්‍රොනික් ගැන මුල ඉදන් ඉගෙන ගන්න කැමතිද ? වැඩි ඉල්ලීම මත ලගදීම් ආරම්භ කරයි.
  2. ලිපි සෙවීම සදහා පටුන බාවිතා කරන්න.
  3. අපගේ රසික පිටු වලට සම්බන්ද වී අලුත් ලිපි ඉක්මනින් ලබා ගන්න.
  4. විද්‍යුත් තැපෑල මගින් අලුත් ලිපි ඉක්මනින් ලබා ගන්න.
  5. ඔබට අවශ්‍ය ලිපි, ඔබගේ ප්‍රශ්න, අදහස් හා යෝජනා අදහස් | යෝජනා | චෝදනා පිටුවට එක් කරන්න.
  6. අපගේ Chrome Extension එක Download කර ගන්න.

Tuesday, February 26, 2013

බ්ලොග් එකේ Navigation Bar එක අයින් කරන ආකාරය. | How To Remove Blogger Navigation Bar. - Sinhala



දැන් මම කියන්න යන්නේ කොහොමද බ්ලොග් එකේ Navigation Bar එක අයින් කරන්නේ කියලා.එක කරන්න ඉතාමත් ලේසි.

පියවර ,

1.මුලින් බ්ලොග් අඩවියට Log වෙන්න.
2.ඉන්පසු Template කියන එකට යන්න.
3.එහි ඇති Edit HTML වෙත යන්න.


4.Variable definitions යන්න සොයන්න.( Ctrl + F එබීමෙන් Search Box එක ලබා ගන්න. )
5. #navbar-iframe {   height:0px;   visibility:hidden;   display:none   } යන Code එක ඊට උඩින දන්න.


6.ඉන් පසු Template එක Save කරන්න.

Code එක භාගත කරන්න.
භාගත කල ගණන :

දැන් Navigation Bar එක නැතිවී ඇති ආකාරය දැක ගත හැකි වේ.අයිත් එය ලබා ගැනීමට ඔබ දැමු Code එක අයින් කරන්න.

© මෙම ලිපියේ අයිතිය ලිපි ගබඩාවේ ඇඩ්මින් සතු වේ.

මෙම ලිපියට කැමතිද ?

මෙම ලිපියේ තරාතිරම :
{[['', '']]}
{["Useless", "Boring", "Need more details", "Perfect"]}

මෙම ලිපිය අනිත් අයටත් බෙදා දෙන්න :

ඔබගේ අදහස් , යෝජනා , චෝදනා පහලින් සදහන් කරන්න.
අදහස් යි.
අදහස් 0 යි.
.
.

No comments:

Post a Comment

.